චීන සමාගම් ඇමරිකානු කොටස් වෙළදපොලෙන් ඉවත් කිරීමේ පනතක්
චීන සමාගම් ඇමරිකානු කොටස් වෙළදපොලෙන් ඉවත් කිරීමේ පනතක් ඇමරිකා එක්සත් ජනපද සෙනට් සභාව සම්මත කර ගනී ඊට අදාල පනත් කෙටුම්පත ඉකුත් බදාදා සෙනට් සභාව ඒකමතිකව අනුමත කර තිබේ මෙම පනතට අනුව අදාල සමාගම් විදේශීය රජයක් සතු හෝ පාලනය නොවන බවට සහතික කළ යුතු වෙයි මේ හේතුවෙන් ඉදිරියේදී චීනයේ අලිබබා ගෲප් හෝල්ඩිංග්ස් සහ බයි ඩු ඉන් කෝපරේෂන් වැනි සමාගම් එක්සත් ජනපද කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීම් වලින් තහනමට ලක්විය හැකිය