සෞඛ්‍ය උපදෙස් මත සමාජ ආරක්ෂාව තහවුරු කළ පසු මැතිවරණය පැවැත්විය යුතු බව කෙහෙලිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා පවසයි

Share Button

සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි සමාජයේ ආරක්ෂාව තහවුරු කල පසු මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව කෙහෙලිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා පවසයි කොරෝනා වෛරසය සමාජයේ පැතිරීම වැලැක්වීමට මෙරට වගකිවයුතු සියඵ අංශ දැක්වූ දායකත්වය අගය කිරීමේ අවශ්‍යතාවද හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි ජාතික ගුවන් විදුලියේ සුභාරතී පලමු අදියරට අද එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූහ

මේ අතර යහපාලන රජය සමයේදී ස්ථාපනය කල කොමිසන් සභා කිසිවක් ස්වාධීන නොවන බව කෙහෙලිය රඹූක්වැල්ල හිටපු අමාත්‍යවරයා පවසයි රාජපක්ෂවරුන් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් ස්ථාපනය කල මෙම කොමිෂන් සභාවල ප්‍රධානීන් කටයුතු කල ආකාරය කිසිසේත් අනුමත කල නොහැකි බවද ඔහු කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11