වෙරළ ඛාදනය වැලැක්විමේ විශේෂ වැඩපිළිවෙලක්

Share Button

වෙරළ ඛාදනය වැලැක්විමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා පවසයි පුත්තලම හා ගාල්ල දිස්ත්‍රික්කවල වෙරළ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක් පවතින මුහුදු ඛාදනය වැලැක්විමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇතැයි ද ඔහු කිවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11