වෙරළ ඛාදනය වැලැක්විමේ විශේෂ වැඩපිළිවෙලක්
වෙරළ ඛාදනය වැලැක්විමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා පවසයි පුත්තලම හා ගාල්ල දිස්ත්‍රික්කවල වෙරළ ආශ්රිත ප්‍රදේශ කිහිපයක් පවතින මුහුදු ඛාදනය වැලැක්විමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇතැයි ද ඔහු කිවේය