මහ මැතිවරණය අභියෝගයට ලක් කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන අගහරුවාදා

Share Button

ජූනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්විම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලිම ලබන අගහරුවාදා පෙරවරු 1000 තෙක් කල් තැබෙ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් සලකා බැලිම පස්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදි අද සිදු කෙරිණි එහිදි නිතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාල පෙත්සම් නොමග යවන සුඵ මෙන්ම දෝෂ සහගත කරුණු අන්තර්ගතව තිබෙන හෙයින් එම පෙත්සම් නොපමාව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසයි පෙත්සම් විභාගය අද කැද වූ අවස්ථාවේදි නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුණිද සිල්වා මහත්මිය මෙම ඉල්ලිම ඉදිරිපත් කළාය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11