ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක්-මෙරට මුඵ ආසාදිත සංඛ්‍යාව 1068 දක්වා ඉහලට

Share Button

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි මෙරට මුඵ ආසාදිත සංඛ්‍යාව 1068 දක්වා ඉහල ගොස් තිබේ පුද්ගලයින් 620 දෙනෙකු සුවය ලබා පිටත්ව ගොස් තිබේ 439 දෙනෙක් වෛද්‍ය අධික්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබති මේ අතර හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ ලැගුම්හලක සිටියදී ජාතික රෝහලට ඇතුලත් කළ 45 හැවිරිදි කාන්තාව කොරෝනා රෝගියකු නොවන බව තහවුරු කරගෙන තිබේ ඇය සමග පැමිණ පලාගිය පුද්ගලයා පිලිබද පරික්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11