රාජ්‍ය ආයතනවල රථවාහන අලුත්වැඩියා කිරිමට ලංගම සූදානමින්

Share Button

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ අලුත්වැඩියා කිරිම මන්ඩලයේ ඩිපෝ තුළ දැන් ආරම්භ කර ඇතැයි එහි සභාපති කිංස්ලි රණවක මහතා පවසය ඒ සදහා ආයතනයේ තාක්ෂණික කාර්ය මණ්ඩලය යොදාගෙන ඇත එම නිසා ලංගමයට විශාල මුදලක් ඉතිරි කර ගැනිමට හැකියාව ලැබි ඇතැයි ඔහු පෙන්වා දෙයි මෙලෙස අලුත්වැඩියා කළ එන්ජින් කිහිපයක් නැවත ලංගමයට භාරදිමේ අවස්ථාව ඊයේ මහනුවරදී සිදු කෙරිණි එහිදි සභාපතිවරයා පැවසුවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සිටින පළපුරුදු තාක්ෂණික ශිල්පින්ගේ සේවය ඉදිරියේදි අනෙකුත් රාජ්‍ය ආයතනවල රථවාහන අලුත්වැඩියා කටයුතු වෙනුවෙන්ද ලබාදිමට බලාපොරොත්තු වන බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *