විදුලියට ජාතික ප්‍රතිපත්තියක්

Share Button

කොරෝනා හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට කිසියම් සහනාධාරයක් ලබාදිමට විදුලි බල මණ්ඩලය කටයුතු යොදා ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පවසයි ජාතික ගුවන්විදුලියේ සුභාරති සංවාද මණ්ඩපයට එක්වෙමින් ඔහු මේ බව කිවේය විදුලිබිල් මගින් ඉකුත් මාස දෙක සදහා රුපියල් බිලියන 20 ක් ලැබිමට නියමිතව ඇත බිල් ගෙවන අතරතුර ජනතාවට විදුලි කප්පාදුවක් සිදු නොකර සහන සලසා ඇත ඉදිරියේදි පුනර්ජනනිය බලශක්තිය පිළිබඳව ප්‍රධාන ලෙස අවධානය යොමු කෙරේ ඉකුත් රජය මෙම කටයුතු වලදි විනිවිධභාවයෙන් ක්‍රියා නොකළේය ඉදිරි වසර පහ තුළ ජාතික ප්‍රතිපත්තියක් යටතේ විදුලි බල මණ්ඩලය නැංවිම අරමුණයි

රාජ්‍ය ආයතනවල විදුලි අර්බුදයට විසදුම් ලබාදිම සදහා අවධානය යොමු කර තිබෙ ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ජාතික ගුවන් විදුලි පරිශ්‍රයටද සුර්ය විදුලි පද්ධතියක් ලබාදිමට ක්‍රියා කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11