ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙලි වෙයි

Share Button

ඇෆ්ගනිස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රීී ලංකාව හරහා ඉන්දියාවට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ජාවාරමක තොරතුරු අනාවරණ කර ගැනීමට ඉන්දිය පොලිසිය සමත් වෙයි එරට රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ සිදුකළ වැටලීමකදී ප්‍රවාහනය කරමින් තිබු මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත ඊට සම්බන්ධ සැකකරුවෝ 9 දෙනෙක් ද අත්අඩංගුවට පත්වුහ මෙහිදී රුපියල් කෝටි 7 කට වැඩි මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11