ලබන අගහරුවාදා සිට සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය රාත්‍රි 1000 යේ සිට අලුයම 400 දක්වා
ලබන අගහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රි 1000 යේ සිට අලුයම 400 දක්වා පමණි එදින සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබේ හෙට සහ සදුදා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි
අද රාත්‍රි 800 සිට බලාත්මක වන ඇදිරි නිතිය ලබන අගහරුවාදා අලුයම 500 ට ලිහිල් කෙරේ
මෙම කාලය තුල පොලිස් මාර්ග බාධක 900 ක්ද රට පුරා යෙදවේ එබැවින් ඇඳිරි නීති කාලසීමාවේ දී පවතින නීතිවලට යටත්ව ක්‍රියා කරන්නැයි පොලිසිය ඉල්ලීමක් කරයිඩ්€ඤු මේ පිළිබඳ අදහස් දක්වන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා