ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 21 දෙනාගෙන් 19 දෙනෙකුම නාවික සෙබඵන් බව යුධ හමුදාපතිවරයා කියයි

Share Button

ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මුඵ සංඛ්‍යාව 1089 කි ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 19 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයෝ වෙති අනෙක් අය ඩුබායි සිට මෙරටට පැමිණ පිළිමතලාව ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර සිටි පුද්ගලයින් බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි මේ අතර සුවය ලැබූ නාවික හමුදා සෙබඵන්ගේ සංඛ්‍යාව මේ වන විට 293 දක්වා ඉහල ගොස් තිබේ අද දිනයේදී නාවික සෙබඵ දස දෙනෙක් සුවය ලබා පිටත්ව ගියහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *