ලෝකයේ කොරෝනා ආසාදිත මුඵ සංඛ්‍යාව පනස් හතර ලක්ෂය ඉක්මවයි
මේ වන ලෝකයේ කොරෝනා ආසාදිත මුඵ සංඛ්‍යාව 54 ලක්ෂ පන් දහස් 186 කි ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මුඵ සංඛ්‍යාව 16 ලක්ෂ 66 දහස් 801 කිගතවූ පැය 24 දී පමණක් ඇමරිකාවෙන් ආසාදිතයින් 21 දහස් 902 ක් වාර්තා විය බ්‍රසීලයෙන් වාර්ථා වන සමස්ථ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 3 ලක්ෂ 47 දහස් 398 කි ගතවූ පැය 24 දී බ්‍රසීලයෙන් ආසාදිතයින් 16 දහස් 508 ක් වාර්තා විය රුසියාවෙන් සමස්ථ ආසාදිතයින් 3 ලක්ෂ 35 දහස් 882 ක්ද ගතවූ පැටය 24 දී ආසාදිතයින් 9434 දෙනෙකුද වාර්තා වී තිබේ ස්පාඤ්ඤයෙන් වාර්තාවන මුඵ ආසාදිත සංඛ්‍යාව 2 ලක්ෂ අසූ දෙදහස් 370 කි
මේ වන විට ලෝකයේ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 3 ලක්ෂ 43 දහස් 983 කි ගතවූ පැය 24 දී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි සංඛ්‍යාව 1036 කි ඇමරිකාවෙන් වාර්ථා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 98 දහස් 683 කි බ්‍රසීලයෙන් කොරෝනා මරණ විසි දෙදහස් 13 ක් වාර්තා වන අතර ඊයේ දිනයේදී බ්‍රසීලයේ මරණ 965 ක් සිදුවිය මෙක්සිකෝවෙන් ගතවූ පැය 24 දී කොරෝනා මරණ 479 ක් වාර්තා වෙයි බ්රතාන්යයෙන් කොරෝනා මරණ 282 ක්ද ඉන්දියාවෙන් කොරෝනා මරණ 142 ක් ද ගතවූ පැය 24 දී වාර්තා විය
ලෝකයේ කොරෝනා ආසාදනය වී සුවය ලැබූ මුඵ සංඛ්‍යාව විසි දෙලක්ෂ 47 දහස් 345 කි ඇමරිකාවේ හාර ලක්ෂ 46 දහස් 874 දෙනෙක් සුවය ලබා සිටිති ස්පාඤ්ඤයේ 1 ලක්ෂ 96 දහස් 958 දෙනෙක්ද ජර්මනියේ 1 ලක්ෂ 59 දහස් නමසිය දෙනෙක් ද සුවය ලබා සිටිති බ්‍රසීලයෙන් වාර්තා වන සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 1 ලක්ෂ හතලිස් දෙදහස් 587 කි ඉතාලියේ ආසාදනය වී සිටි 1 ලක්ෂ 38 දහස් 840 දෙනෙක් සුවය ලැබූහ