අමෙරිකාව නව ලේසර් අවියක් අත්හදා බලයි
අමෙරිකාව නව ලේසර් අවියක් අත්හදා බලයි යූ එස් එස් පෝට්ලන්ඩ් නෞකාව එම අවිය පසුගියදා අත්හදා බලා ඇත්තේ පැසිපික් සාගරයේදිය ගුවන් යානා සහ ඩ්‍රෝන යානා ගුවනේදි විනාශ කිරිමේ හැකියාව එම අවිය සතුව ඇතැයි එරට නාවික හමුදාව පවසයි එය ලේසර් තාක්ෂණයේ නවතම සංවර්ධනය කිරිමක් ලෙසද හැදින්වේ අමෙරිකානු නාවික හමුදාවේ පැසිපික් බලකාය නිකුත් කර ඇති ටිව්ටර් පනිවිඩයක් මගින් ද ඒ පිළිබඳ තොරතුරු දක්වා ඇත