අමෙරිකාව නව ලේසර් අවියක් අත්හදා බලයි

Share Button

අමෙරිකාව නව ලේසර් අවියක් අත්හදා බලයි යූ එස් එස් පෝට්ලන්ඩ් නෞකාව එම අවිය පසුගියදා අත්හදා බලා ඇත්තේ පැසිපික් සාගරයේදිය ගුවන් යානා සහ ඩ්‍රෝන යානා ගුවනේදි විනාශ කිරිමේ හැකියාව එම අවිය සතුව ඇතැයි එරට නාවික හමුදාව පවසයි එය ලේසර් තාක්ෂණයේ නවතම සංවර්ධනය කිරිමක් ලෙසද හැදින්වේ අමෙරිකානු නාවික හමුදාවේ පැසිපික් බලකාය නිකුත් කර ඇති ටිව්ටර් පනිවිඩයක් මගින් ද ඒ පිළිබඳ තොරතුරු දක්වා ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *