විශ්ව විද්‍යාල ප්‍රවේශ අයදුම්පත් සහතික කිරිමේ කාලය දිර්ඝ කෙරේ

Share Button

පාසල් අපේක්ෂකයන් ලෙස උසස් පෙළ විභාගයට පෙනි සිට විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ අයදුම්පත් සහතික කිරිමේ කාලය දිර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි ලබන 27 28 29 යන දිනවල අදාල සහතික කිරිම් සිදුකරන ලෙස අමාත්‍යංශය සියලු පාසල් ප්‍රධානින් වෙත දැනුම් දී තිබෙ සෞඛ්‍ය ක්‍රමවේද වලට අනුව අදාල පාසල් වල විදුහල්පතිවරයා හෝ නියෝජ්‍ය විදුහල්පතිවරයා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුන්ගේ අයදුම්පත් සහතික කර දිම සිදුකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *