දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

Share Button

දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමිටර් 100 ට වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ රත්නපුර කෑගල්ල~ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර ඇති නාය යාමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇති බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *