දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි
දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමිටර් 100 ට වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ රත්නපුර කෑගල්ල~ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර ඇති නාය යාමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇති බවයි