කාර්යාල පරිශ්‍රයට සේවකයන් ඇතුඵ කර ගැනීමේදී නිසි උෂ්ණත්ව පරීක්ෂාවක් කළ යුතු යැයි අවධාරණය කෙරේ
කාර්යාල සහ ආයතන වලට ඇතුථවීමේදි ශරීර උෂ්ණත්වය නිසිලෙස පරීක්ෂා කල යුතුයැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂූඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පවසයි උණ පවතීනම් ඔවුන් සේවා ස්ථානයට ඇතුථවීම වැලකීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමවේ මීට පෙර හඳාුන්වාඳාුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කල යුතුයැයිද ඇය කියයි
විදේශ රටවල සිට පැමිණෙන අය සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇතැයි ඇය පැවසුවාය එම පිරිස් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීම නිසා රෝගය රට පුරා ව්‍යාප්තිය වලක්වා තිබේ