මැනිං වෙලෙදපොලට තොග වෙලෙදුන්ගේ පැමිණීමේ අඩුවක්

Share Button

රටතුල සහල් හිගයක් ඇතිවීමට ඉඩක් නැතැයි වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භඳා්‍රාණී ජයවර්ධන මහත්මිය පවසයි සහල් තොග සගවා තබාගන්නා අයට එරෙහිව දැඩි පියවර ගන්නා බව ඇය කියා සිටියි සුථ පරිමාණ මෝල් හිමියන් සතු සහල් තොග බස්නාහිර පලාතේ සතොස හා සමූපකාර හරහා බෙදාහැරීමට මේ වන විටත් ක්‍රියාකර ඇතැයි ඇය පවසයි

මේ අතර පිටකොටුව මැනිං වෙලෙද සංකීර්ණයේ වෙලෙද කටයුතු අද අලුයම 400 සිට ඇරඹුණත් තොග වෙලෙදුන්ගේ පැමිණීම අවම මට්ටමක පැවති බව පිටකොටුව මැනිං වෙලෙදපොල පොදු වෙලෙද සමිතියේ සභාපති දේශබන්දු ලාල් හෙට්ටිගේ මහතා පවසයි මේ නිසා එළවඵ සහ පලතුරු විශාල ප්‍රමාණයක් විකුනා ගැනීමට නොහැකි වී ඇත අද පස්වරු 200 දක්වා එම වෙලෙද සංකීර්ණය තවදුරටත් විවෘතව පවතී මැනිං වෙලෙදපොලේ කටයුතු පවත්වාගෙන යාමේ දී ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ ලබාදුන් දායකත්වය ඔහු අගය කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *