ටෙස්ට් තරගවලට අවතීර්ණවීමට පෙර පන්දු යවන්නන්ට මාස 2 ක පුහුණුවක්
කෙරෝනා වෛරසයෙන් පසු ටෙස්ට් තරගයකට මුහුණදීමට පෙර පන්ඳාු යවන්නන් අවම මාස දෙකක පුහුණුවක් ලැබිය යුතු බව අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලය කියයි එසේ නොවුනහොත් ඔවුන් අබාධවලට ගොඳාුරුවීමේ වැඩි හැකියාවක් පවතී ටෙස්ට් ක්රිකට් තරග පවත්වන බොහෝ රටවල් පසුගිය සමයේ අගුථ දැමීම නිසා ක්රීඩකයින්ට පුහුණුවීම් සිඳාු කිරීමට නොහැකි විය එක්වරම තරග පිටියට පැමිණියහොත් ඇතිවන සංකූලතා අවම කිරීමට ජගත් ක්රිකට් කවුන්සිලයේ මාර්ගෝපදේශ පිළිපදින්නැයි ඉල්ලීමක් ද කෙරේ