මත 2 ක් ඉදිරිපත් කිරීමෙන් මැතිවරණ කොමිසමේ දෙබිඩි පිළිවෙත ප්‍රදර්ශනය කර ඇතැයි මහාචාර්ය ජී එල් පීරිස් මහතා කියයි
මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මත 2 ක් ප්‍රකාශ කරමින් සිය අස්ථාවරත්වය ප්‍රදර්ශනය කර ඇතැයි ශ්රිී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි මේ නිසා ජනතාව තුල මැතිවරණ කොමිසමේ විශ්වසනීයත්වය පිළිබදව ගැටඵවක් පැන නැගී ඇතැයි ඔහු ශ්රීී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී කීවේය මෙවැනි සිදුවිම් ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදුවී නැතැයි ද ඔහු පෙන්වා දෙයි