ඉතිහාසයේ ප්‍රථම වතාවට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දකුණු කොරියාවට ගුවන් ගමන්

Share Button

ඉතිහාසයේ ප්‍රථම වතාවට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දකුණු කොරියාවට ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරේ කොරෝනා ව්‍යාප්තියත් සමග තාවකාලිකව නතර කර තිබු විදේශ රැකියා සදහා පිටත්වීම් නැවත ආරම්භ කරමින් කොරියාවේ රැකියා කළ පිරිසක් හෙට රාත්‍රියේදී සෝල් නුවර බලා පිටත්ව යාමට නියමිතයි එහිදී මියන්මාර ගුවන් සේවයට අයත් යානයකින් රැකියාලාභීන් 160 දෙනෙකු පිටත්ව යනු ඇත මෙම අවස්ථාවට කොරියානු මානව සම්පත් ආයතනයේ මෙරට නේවාසික අධ්‍යක්ෂ කිම් වොන් සොක් මහතා ද එක් වෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *