බස් රථවල ආසන ගණනට පමණක් මගින් ප්‍රවාහනය කිරිම ඉදිරියේදි නිතියක් බවට පත් කරන බව මහින්ද අමරවිර අමාත්‍යවරයා කියයි

Share Button

බස්රථවල ආසන ගණනට පමණක් මගින් ප්‍රවාහනය කිරිම ඉදිරියේදී නිතියක් ලෙස ක්‍රියාත්මක කරන බව මහින්ද අමරවිර අමාත්‍යවරයා පවසයි කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ආසන ගණනට පමණක් පොදු ප්‍රවාහන සේවාවල මගීන් ගෙනයාමට පියවර ගැණිනි එම තත්ත්වය ඉදිරියටත් ක්‍රියාත්මක කරමින් මගීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරි මෙහි අරමුණ බව අමාත්‍යවරයා සදහන් කළේය
මේ අතර රට විවෘත කිරිමත් සමග පෞද්ගලික ධාවනය සෞඛ්‍ය ආරක්ෂිත පිළීවෙත් අනුගමනය කරමින් සාමාන්‍ය පරිදි සිදු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11