කොළඹ කොටස් වෙළෙඳපල දෛනික ගනුදෙනු කාලසීමාව දිර්ඝ කිරිමට පියවර

Share Button

කොළඹ කොටස් වෙළෙඳපල දෛනික ගනුදෙනු කාලසීමාව අද සිට බල පැවැත්වෙන පරිදි පෙරවරු 1100 සිට පස්වරු 230 දක්වා දිර්ඝ කිරිමට පියවර ගෙන තිබෙ අද සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වල ඇදිරි නිතිය ලිහිල් කිරිම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත මේ අනුව පූර්ව ගණුදෙනු සැසිය පෙරවරු 1030 සිට පෙරවරු 1100 දක්වා ක්‍රියාත්මක අතර පෙරවරු 1100 ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගණුදෙනු පස්වරු 230 දක්වා ක්‍රියාත්මක වේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11