ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයට සයිබර් ප්‍රහාරයක්

Share Button

තම ආයතනයේ අභ්‍යන්තර ජාල පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් පිළිබඳව අනාවරණ කරගෙන ඇතැයි ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනය පාරිභෝගිකයින්ට දන්වා සිටි ඊට අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන ඇති බවත් තම ආයතනය මගින් සපයන සේවාවලට ඉන් කිසිදු බලපෑමක් ඇති නොවන බවත් එම ආයතනය දන්වා සිටි එබැවින් පාරිභෝගිකයින්ට සපයන සේවා වලට මේ හේතුවෙන් කිසිදු අවදානමක් ඇති වී නැතැයි එම ආයතනය වැඩිදුරටත් දන්වා සිටි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11