ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයට සයිබර් ප්‍රහාරයක්
තම ආයතනයේ අභ්‍යන්තර ජාල පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් පිළිබඳව අනාවරණ කරගෙන ඇතැයි ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනය පාරිභෝගිකයින්ට දන්වා සිටි ඊට අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන ඇති බවත් තම ආයතනය මගින් සපයන සේවාවලට ඉන් කිසිදු බලපෑමක් ඇති නොවන බවත් එම ආයතනය දන්වා සිටි එබැවින් පාරිභෝගිකයින්ට සපයන සේවා වලට මේ හේතුවෙන් කිසිදු අවදානමක් ඇති වී නැතැයි එම ආයතනය වැඩිදුරටත් දන්වා සිටි