සෞදි අරාබියේ ඇදිරි නිතිය ජුනි 21 වැනිදා සිට ඉවතට

Share Button

සෞදි අරාබිය ජුනි 21 වැනිදා සිට රටපුරා ඇදිරි නිතිය ඉවත් කෙරේ කෙසේවුවත් මක්කම ශුද්ධ නගරයේ ඇදිරි නිතිය පස්වරු 300 සිට පෙරවරු 600 දක්වා ක්‍රියාත්මක කෙරේ රටපුරා සංචාරය කිරිම පල්ලිවල යාඥා පැවැත්විම සහ රජයේ සහ පෞද්ගලික අංශයේ සේවා සදහා යාමට බාධා මැයි 31 වනවිට ඉවත් කෙරේ
—–

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *