සෞදි අරාබියේ ඇදිරි නිතිය ජුනි 21 වැනිදා සිට ඉවතට
සෞදි අරාබිය ජුනි 21 වැනිදා සිට රටපුරා ඇදිරි නිතිය ඉවත් කෙරේ කෙසේවුවත් මක්කම ශුද්ධ නගරයේ ඇදිරි නිතිය පස්වරු 300 සිට පෙරවරු 600 දක්වා ක්රියාත්මක කෙරේ රටපුරා සංචාරය කිරිම පල්ලිවල යාඥා පැවැත්විම සහ රජයේ සහ පෞද්ගලික අංශයේ සේවා සදහා යාමට බාධා මැයි 31 වනවිට ඉවත් කෙරේ
—–