ඉක්වදෝර රජය හදුන්වාදුන් ආර්ථික සැලැස්මට එරට ජනතා විරෝධය
කොරෝනා වෛරසය පැතිරිමට එරෙහිව ප්රතිචාර දැක්විම සදහා ඉක්වදෝර රජය හදුන්වාදුන් ආර්ථික සැලැස්මට එරට ජනතාව විරෝධය පළ කරති. කයිටෝ අගනුවරට රැස් වු දෙදහසක පමණ ජනතාවක් මීට විරෝධය පළ කළහ ඇතැම් රාජ්ය ආයතන වසා දැමිම සහ රාජ්ය අංශයේ වැටුප් කප්පාදු කිරිම ඇතුඵ ක්රියාමාර්ග කිහිපයක් ගන්නා බව එරට ජනපතිවරයා පසුගිය සතියේ නිවේදනය කළේය දකුණු අප්රිකානු කලාපයේ පිහිටි ඉක්වදෝරය කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමට ලක් වු රටකි