මහල් නිවාස ආශ්‍රිතව කෘෂි වැඩසටහනක්

Share Button

මහල් නිවාස ආශ්‍රිතව කෘෂි වැඩසටහනක් ආරම්භ කරන බව සහාධිපත්‍ය කළමනාකරණ අධීකාරියේ සභාපති නීතිඥ සරණ කරුණාරත්න මහතා පවසයි. කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවිය හැකි ආහාර හිගයට පිළියමක් ලෙස නාගරික අඩු ආදායම්ලාභි ප්‍රජාව අතර මෙය ක්‍රියාත්මක කරන බව ඔහු සදහන් කළේය. කොළඹ වේඵවන නිවාස යෝජනා ක්‍රමයේ සහ රාගම ඇල්පිටිවල නිවාස යෝජනා ක්‍රමයේ මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස මේ වනවිට ක්‍රියාත්මක වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *