තවත් කොරෝනා රෝගිහු 19 දෙනෙක් හදුනා ගැනෙති

Share Button

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 19 දෙනෙකු අද හදුනාගෙන තිබේ ඒ අනුව මේ වනවිට හදුනාගෙන ඇති මුඵ රෝගින් සංඛ්‍යාව 1201 දක්වා ඉහල ගොස් ඇත අද උදෑසන 10 න් අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිත රෝගීන් 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි වෛරසය ආසාදනයෙන් මේ වන විට සුවය ලබා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 712 කි ඊයේ මරණයට පත්වු පුද්ගලයා සමග වෛරසය හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මරණයට පත්වී ඇත ඊයේ පෙරවරු 1000 වනවිට රෝහල් ගතකර සිටි රෝගින් සංඛ්‍යාව 437 කි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *