දිස්ත්‍රික්ක හතකට නායයාමේ අනතුරු ඇගවිම්

Share Button

අධික වැසි සමග දිස්ත්‍රික්ක හතකට නායයාමේ තර්ජන එල්ල වී තිබෙ නායයා පස් කඳු කඩා වැටිම් ගල් පෙරලිම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි එම දිස්ත්‍රික්කවල ජනතාවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි රත්නපුරය කෑගල්ල මහනුවර නුවරඑළිය ගාල්ල කඵතර සහ මාතර දිස්ත්‍රික්ක වලට මෙම අවදානම පවතී මේ අතර ඊයේ රාත්‍රියේ තද වැසි වාර්තා වීම නිසා කුකුලේ ගග ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙ එහි වාන් දොරටු දෙකක් විවෘත කර ඇත මෝල්කාව පරගොඩ ප්‍රදේශවල පහත්බිම්වල සිටින ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දීමක් කර තිබෙ

==

දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇත දකුණ බස්නාහිර සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 200 කට වැඩි තද වැසි අපේක්ෂා කෙරේ අද අලුයම 530 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබි ඇත්තේ ඇහැලියගොඩ ප්‍රදේශයටයඩ්€ඤු එය මිලිමිටර් 180 කිඩ්€ඤු ඊට අමතරව කඵතර ඩ්€~ පාලින්ද නුවරඩ්€ඤු ඉංගිරිය කිරිඇල්ල හංවැල්ල පාදුක්ක වේයන්ගොඩ වතුපිටිවල අරකාවිල යන ප්‍රදේශවලට මිලිමිටර් 100 ඉක්ම වු වැසි ලැබි තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11