රුපියල් පන්දහසක දීමනාව සමෘද්ධි බැංකු හරහා

Share Button

කොරෝනා හේතුවෙන් පීඩාවට පත්වූවන්ට ලබාදෙන රුපියල් පන්දහසක දීමනාව සමෘද්ධි බැංකු හරහා අදාල ප්‍රතිලාභින්ට ලබාදිමට තිරණය කර ඇත මෙම මුදල් ලබාදිම සම්බන්ධයෙන් ඉකුත් කාලයේ විවිධ ගැටඵ පැන නැගිණි නව ක්‍රමය යටතේ මෙම දීමනාව ලබාගැනිම සදහා අදාල ප්‍රතිලාභීන් සමෘද්ධි බැංකුවේ ගිණුමක් ආරම්භ කළයුතු වේ සකස් කරන ඉල්ලුම්පත්‍රය අදාල සමෘද්ධි බැංකු වලට ලබාදි ගිණුම් ආරම්භ කිරිම් සති දෙකක කාලයක් තුළ සිදු කෙරේ මේ පිළීබඳව ප්‍රතිලාභින්ව දැනුවත් කරමින් සිටින බවද ඔහු කිවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11