නල්ලතන්නියේ කඵ කොටියා උඩවලව ඇත් අතුරු සෙවනට

Share Button

මන්දකට හසුවි සිට බේරා ගැනුනු නල්ලතන්නිය වාලමලෙයි ප්‍රදේශයේ කඵ කොටියා දැන් ප්‍රතිකාර සදහා උඩවලව ඇත් අතුරු සෙවන වෙත ගෙන ගොස් තිබේ හොඳින් වැඩුනු මෙම කඵ කොටියා උසින් අඩි 4 ක් පමණ වෙයි මෙම මන්ද ඇටවුයේ යැයි සැලකෙන පුද්ගලයෙකු අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇත ඔහු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි වඳ වීමේ තර්ජනයට මුහුණ දී ඇති මෙම සත්ව කොට්ඨාසයේ සුඵ සංඛ්‍යාවක් ශ්‍රිිීපාද රක්ෂිතය අවට සිටින බව විශ්වාස කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11