විශ්ව විද්‍යාල ප්‍රවේශයට මාර්ගගත ක්‍රමය මගින් අයදුම්පත් කැඳවීම 2 වැනිදා අවසන්

Share Button

2019/2020 අධ්‍යයන වර්ෂයේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා මාර්ගගත ක්‍රමය මගින් අයදුම්පත් කැඳවීම ලබන මස 2 වැනිදායින් අවසන් බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරයි මීට පෙර මෙම ප්‍රවේශය සදහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය වුයේ අප්‍රේල් මස 9 වැනිදායි එහෙත් කොරෝනා වයිරස් තත්ත්වය සමග යලිත් එය දීර්ඝ කෙරුනි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11