ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

Share Button

මේ වන විට ලෝකයේ කොරෝනා ආසාදිත මුඵ සංඛ්‍යාව 57 ලක්ෂ අසූ දහස් 739 කි ඇමරිකාවෙන් වාර්තාවන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 17 ලක්ෂ 45 දහස් 485 කි බ්‍රසීලයෙන් කොරෝනා ආසාදිතයින් හාර ලක්ෂ 11 දහස් 821 දෙනෙකු වාර්තා වේ රුසියාවෙන් කොරෝනා ආසාදිතයින් 3 ලක්ෂ හැත්තෑ දහස් 680 දෙනෙකුද ස්පාඤ්ඤයෙන් කොරෝනා ආසාදිතයින් 2 ලක්ෂ 83 දහස් 849 දෙනෙකුද වාර්තා වී තිබේ මේ වන විට ලෝකයේ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 3 ලක්ෂ 56 දහස් 814 ක් ලෙස දැක්වේ ඇමරිකාවේ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 1 ලක්ෂ දෙදහස් අනූ එකකි බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 37 දහස් 460 කි ඉතාලියෙන් මරණ 33 දහස් 72 ක්ද ප්‍රංශයෙන් මරණ 28 දහස් 596 ක්ද වාර්තා වේ මේ වන විට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ මුඵ සංඛ්‍යාව 24 ලක්ෂ අනූ දෙදහස් 499 කි ඇමරිකාවෙන් වාර්තා වන සුවය ලැබූ සංඛ්‍යාව හාර ලක්ෂ 87 දහස් 841 කි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11