ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ආරම්භ කල සහන මැදිරිය ගමට හඩක්

Share Button

කොරෝනා වෛරසයේ බලපෑමෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ආරම්භ කල සහන මැදිරිය ගමට හඩක් වැඩසටහන නව ක්‍රමවේදයක් ඔස්සේ දැන් ක්‍රියාත්මක වේ පස්වරු 115 සිට පස්වරු 2 30 දක්වා විසුරුවා හැරෙන මෙම වැඩසටහන ජනාධිපති මහජන සම්බන්ධතා අංශය සමග එක්ව ක්‍රියාත්මක වේ වැඩසටහනට ඉදිරිපත් වන ජනතා ගැටඵවලට විසදුම් ලබාදීම මෙමගින් සිදුවේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11