නල්ලතන්නියේ කඵකොටියා මිය යයි

Share Button

නල්ලතන්නියේදි මන්දකට හසු වු කඵ කොටියා මිය යයි ඉකුත්දා ප්‍රතිකාර සදහා උඩවලව ඇත්අතුරු සෙවනට ගෙන ගිය එම සත්ත්වයා ප්‍රතිකාර ලබමින් සිටියදි අද උදෑසන මියගොස් තිබෙ මෙවැනි කඵ කොටින් මෙරට ඇත්තේ ඉත සුඵ සංඛ්‍යාවකි ශ්‍රි පාද රක්ෂිතයේ මෙවැනි කොටින් 06 දෙනෙකු සිටින බව හදුනාගෙන ඇත මියගිය කොටියාගේ පශ්චාත් මරණ කටයුතු එම රෝහලේදී සිදු කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *