ඉදිකිරිම් කටයුතු සිදු කෙරෙන ස්ථාන වලට මාර්ගෝපදේශන මාලාවක්
ඉදිකිරිම් කටයුතු සිදු කෙරෙන ස්ථානවලදි පිළිපැදිය යුතු මාර්ගෝපදේශන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය හදුන්වා දී තිබෙ. ඉදිකිරිම් කටයුතු යලි ආරම්භ කරන්නේ නම් සේවයට කැදවන කම්කරුවන් සංඛ්‍යාව හැකිතාක් සීමා කරන ලෙස එහි සදහන් වෙ. මූලික සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අමතරව වැඩබිම් තුළ විෂබීජ නාශක ද්‍රව්‍ය ජල පහසුකම් තිබිය යුතුය. මදුරුවන් බෝවන ස්ථාන ඇත්නම් ඒවා ද ඉවත් කළ යුතු වෙ. උපකරණ එකිනෙකා අතර භාවිතය අවම කළ යුතුය. එමෙන්ම දුම්පානය කිරිමද තහනම් ය. සෝපාන භාවිත කිරිමේදි පුද්ගල දුරස්ථභාවය වැදගත් වේ.