මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1633 දක්වා ඉහලට- ඊයේ දිනයේදී ආසාදිතයින් 13 දෙනෙක්

Share Button

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1633 දක්වා ඉහල ගොස් තිබේ  ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 13 ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි  වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් ඉන් 801 දෙනෙකු සුවය ලබා ඇත  තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 822 කි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *