ජාතික ක්‍රිකට් සංචිතයේ පුහුණුවිම් හෙට ඇරඹේ

Share Button

ජාතික ක්‍රිකට් සංචිතයේ පුහුණුවිම් ආරම්භ කිරිම සදහා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අද සිදු කෙරිණ  පුහුණුවිම් කොළඹ සී සී සී ක්‍රිඩාපිටියේදි හෙට ආරම්භ කරන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි  අයි  සි සී මාර්ගෝපදේශ වලටද අනුකුලව මෙම පුහුණුවිම් සිදු කෙරෙන අතර හෙට සිට දින 12 ක නේවාසික පුහුණුවක් ලබාදිමට කටයුතු යොදා ඇත  ඒ සදහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ද සැපයේ කොවිඩ් වසංගතය හේතුවෙන් දින 80 ක කාලයක් ක්‍රිකට් පුහුණුවිම් සිදු නොවිණ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *