පාර්ලිමේන්තු මැතිවරණය කඩිනමින් පැවැත්විීමට මැතිවරණ කොමිෂන් සභාව සුදානම්

Share Button

සෞඛ්‍ය බලධාරින්ගේ මාර්ගෝපදේශ අනුව කඩිනමින් පාර්මේන්තු මැතිවරණය පැවැත්විමට මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *