ඒකාබද්ධ ණය පහුසකමෙහි මුල්‍ය ගිණුම ශක්තිමත් – ශ්‍රී ලංකා මහ බැංකුව

Share Button

2020 මාර්තු මාසයේදී ඒකාබද්ධ ණය පහුසකමෙහි ලැබීම් සලකා බැලීමේදී මුල්‍ය ගිණුම ශක්තිමත් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. 2020 වසරේ මාර්තු මස දෙවැනි සතිය දක්වා සාපේක්ෂ ලෙස ස්ථාවරව පැවති රුපියලේ අගය 2020 අප්‍රේල් මස මැද භාගය දක්වා සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වූවද ඉන් සපු 2020 වසරේ මැයි මාසය මුලදී සැලකියයුතු අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කරන බව මහ බැංකුව කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *