නිසර්ගා දරුණු චණ්ඩ මාරුතය අද පස්වරුවේ ඉන්දියාවට

Share Button

නිසර්ගා චණ්ඩ මාරුතය අද පස්වරුවේදි ඉන්දියාවේ මහාරාෂ්ඨ සහ ගුජරාට් ප්‍රාන්ත වලට දැඩි බලපෑම් එල්ල කරනු ඇතැයි ඉන්දිය කාලගුණ අංශ සදහන් කරයි  අරාබි මුහුදේ සිට සක්‍රිය වන මෙම චණ්ඩ මාරුතය පිළිබදව රතු නිවේදනයක් ද නිකුත් කර ඇත  මේ නිසා හෙට සහ අනිද්දා ඉන්දියාවේ දෛනික රාජකාරි කටයුතු ද අත්හිටුවීමට නියමිතයි  හදිසි අවස්ථාවකට මුහුණ දිම සදහා ත්‍රිවිධ හමුදාව මෙන්ම ආපදා කළමනාකරණ අංශ සිරුවෙන් තබා තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *