වසරේ දෙවන චන්ද්‍රග්‍රහනය අද රාත්‍රියේදි

Share Button

මේ වසරේ දෙවන චන්ද්‍රග්‍රහණය අද දැකගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ තාරකා සහ අභ්‍යවකාශ ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. මෙය ඡායා චන්ද්‍රග්‍රහණයකි. මෙරට වේලාවෙන් රාත්‍රි 11.15 ට චන්ද්‍රියා පෘථිවියේ උප ඡායාවට ඇතුලුවිමත් සමග චන්ද්‍රග්‍රහණය ඇරඹෙය. එය හෙට අලුයම 2.34 ට අවසන් වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11