මහ මැතිවරණය වෙනුවෙන් සෞඛ්‍ය නිති අනුගමනය කරමින් ආදර්ශ මැතිවරණයක්

Share Button

මහ මැතිවරණය වෙනුවෙන් සෞඛ්‍ය නිති අනුගමනය කරමින් ආදර්ශ මැතිවරණයක් අද පෙරවරු 1000 සිට 1200 දක්වා ගාල්ල අම්බලන්ගොඩ විලේගොඩ ධම්ම නියුක්තිකාරාම විහාරස්ථානයේදි පැවැත්විණි ඒ සදහා ඡන්ද දායකයින් 200 දෙනෙකු සහභාගි කරගත් බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඒ යූ චන්ද්‍රලාල් මහතා පැවසිය සෞඛ්‍ය නිති අනුගමනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යාමේදි මතුවිය හැකි ගැටඵ් හදුනාගැනිම මෙය පැවැත්විමේ අරමුණයි එය නිමාවීමෙන් පසු මේ වනවිට මැතිවරණ නිලධාරින් අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වෙන බව අප වාර්තාකරු සුමන උදයන්ත මහතා කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *