පාතාලය හා මත්කුඩු ජාවාරම අවසන් කිරීමට ආරක්ෂක අංශවලින් ඒකාබද්ධ වැඩපිළිවෙලක්

Share Button

පාතාලය හා මත්කුඩු ජාවාරම ඉදිරි වසර දෙකේ දී මුඵමනින්ම තුරන් කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි ඒ පිළිබදව බුද්ධි අංශ මනා උවමනාවෙන් ක්‍රියා කරමින් සිටී කඵතර පැවති සාකච්ඡාවක දී ඔහු ඒ බව කීවේය පානදුරේ පැවති තවත් වැඩසටහනකදී ඔහු සදහන් කළේ ජනාධිපතිතුමාගේ වත්මන් පාලනය සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලනඥයන් තුල පවා පැහැදීමත් තිබෙන බවයි ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට වත්මන් ආණ්ඩුවට අභියෝගයක් නැතැයි ඔහු පෙන්වා දෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11