උද්භිද උද්‍යාන හා ජාතික වනෝද්‍යාන ලබන සදුදා සිට විවෘත කෙරේ

Share Button

ජාතික සත්වෝද්‍යාන උද්භිද උද්‍යාන වනජීවි උද්‍යාන සහ වනසංරක්ෂණ වනෝද්‍යාන ලබන 15 වැනිදා සිට දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් විවෘත කෙරේ. පරිසර අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා මේ බව අනාවරණ කළේය. එහිදි ඔහු වැඩිදුරටත් සදහන් කළේ නිරෝධායන නීතිවලට යටත්ව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පුර්ණ අධීක්ෂණය යටතේ මෙය සිදු කරන බවයි. මුල් අදියරේ දී සියයට 50 ක පමණ ධාරිතාවකින් යුතුව මෙම විවෘත කිරීම සිදු කෙරේ. කොරෝනා වයිරසය හේතුවෙන් පසුගිය මාර්තු 14 වැනිදා සිට මෙම උද්‍යාන වසා දැමීමට පියවර ගැනුනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11