තල් ආශ්‍රිත භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ

Share Button

තල් ආශ්‍රිත භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ විකිණිමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි. එම භාණ්ඩ නිෂ්පාදනය හා සම්බන්ධ පවුල්වල දරුවන් ඇතුඵ උතුරේ තරුණයන්ට වෘත්තිය මාර්ගෝපදේශන වැඩසටහන් ක්‍රියාවට නැංවිමට තල් සංවර්ධණ මණ්ඩලය ගෙන ඇති පියවර අමාත්‍යවරයාගේ ඇගයිමට ලක්විය. දෙස් විදෙස් සම්පත් දායකයින්ගේ සහයෝගයෙන් එම කටයුතු තවදුරටත් පුඵල් කළ හැකි බව පවසන අමාත්‍යවරයා ඊට උපරිම සහයෝගය දෙන බව ප්‍රකාශ කළේය. අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පසුගියදා පැවති තල් සංවර්ධන මණ්ඩලයේ වැඩසටහනකින් අනතුරුව මෙම අදහස් පළ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11