ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවෙන් ලිහිසි තෙල්

Share Button

ලිහිසි තෙල් නිෂ්පාදනය ශ්‍රී ලංකාවේදී ආරම්භ කිරීම හේතුවෙන් ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවට වාර්ෂිකව රුපියල් කෝටි දෙසියයක අමතර ආදායමක් උපයා ගත හැකිවී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. මෙතෙක් ලිහිසි තෙල් මෙරටට ආනයනය කෙරිණ. ඒ සදහා විශාල මුදලක් දැරීමටද රජයට සිදුවිය. නව තාක්ෂණික උපකරණ සහිතව ලිහිසි තෙල් නිෂ්පාදන කර්මාන්තශාලාව දැන් ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *