අනුරාධපුර අටමස්ථානය යලි වන්දනාකරුවන් සඳහා විවෘත කෙරේ

Share Button

අනුරාධපුර අටමස්ථානය සෞඛ්‍ය උපදෙස් අනුව මේ වනවිට වන්දනාකරුවන් සදහා විවෘත කර ඇතැයි අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේ පවසති  ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරින් යොදවා තිබෙ සෞඛ්‍ය උපදෙස් අනුව වන්දනාකරුවන්ගේ දෑත් සේදීම සදහා අවශ්‍ය ජල කරාම සවි කර ඇති අතර ශරීර උෂ්ණත්වය මැන බැලීමේ උපකරණ ද සපයා ඇතැයි උන්වහන්සේ සදහන් කරති  ජනතාව මුව ආවරණ පැළඳ සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කරමින් වන්දනා කටයුතුවල නිරත වීමේ අවශ්‍යතාව අටමස්ථානාධිපති ස්වාමින් වහන්සේ අවධාරණය කරති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11