මුහුදු මහ විහාර භූමියේ රුක්රෝපණ වැඩසටහනක්

Share Button

පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ඵෙතිහාසික මුහුදු මහ විහාර භූමියේ රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. එම භූමිය ආරක්ෂා කිරිම සදහා ඉකුත්දා ස්ථාපිත කළ නාවික හමුදා අනු ඛණ්ඩය එම වැඩසටහන ක්‍රියාත්මක කළේය. නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියාල් ද සිල්වා මහතාගේ මගපෙන්විම් යටතේ ක්‍රියාත්මක නීලහරිත පාරිසරික සංග්‍රාමයේ තවත් එක් වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරිණි. නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් එම විහාරස්ථානයේ ප්‍රතිආශ්‍රුතකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ද දැන් ස්ථාපිත කර තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11