මහමැතිවරණයට අදාළ ආදර්ශ ඡන්ද විමසීම් කිහිපයක් අදත්

Share Button

මහ මැතිවරණයට අදාල ආදර්ශ ඡන්ද විමසීමේ වැඩසටහන් කිහිපයක් අදත් දිස්ත්‍රික්ක කිහිපයක පැවැත්වේ ගම්පහ දිස්ත්‍රික් පෙරහුරු ඡන්ද විමසිම මීගමුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේදිත් හම්බන්තොට දිස්ත්‍රික් ආදර්ශ ඡන්ද විමසීම ලුණුගම්වෙහෙර බෝගහවැව දෙව්රම්වෙහෙර විහාරස්ථානයේ දිත් පෙරවරු 1000 ට ආරම්භ වියගම්පහ දිස්ත්‍රික් පෙරහුරු ඡන්දවිමසීමට ඡන්දදායකයෝ් 200 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වෙති අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෙරහුරු ආදර්ශ ඡන්ද විමසිීම හොරොව්පතාන මරදන්කඩවල පේෂකර්ම මධ්‍යස්ථානයේදි පස්වරු 230 ිට ඇරඹේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *