ධිවරයින්ට අවශ්‍ය තොරතුරු ලබාදීම සදහා සයුර නමින් කෙටි පණිවිඩ සේවාවක්

Share Button

ධිවරයින්ට අවශ්‍ය තොරතුරු ලබාදීම සදහා සයුර නමින් කෙටි පණිවිඩ සේවාවක් ධිවර හා ජලජ සම්පත් අමාත්‍යංශය ආරම්භ කර ඇත පැය 24 පුරා ක්‍රියාත්මක මෙම සේවාව මගින් ධිවර කර්මාන්තයේ යෙදෙන ප්‍රදේශවල කාලගුණ වාර්තාව හා හදිසි කාලගුණ වෙනස්වීම දැනුම් දෙනු ලැබේ එමෙන්ම හදිසි ආපදා තත්ත්වයකදී ස්වයංක්‍රිය දුරකථන ඇමතුම් ලබාදීමේ හැකියාව ද මෙම සේවාවට අයත්ය ධිවර දෙපාර්තමේන්තුව හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එක්ව මෙම සේවාව පවත්වාගෙන යනු ලැබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11