ප්‍රවීණ කලාකරු රෝහණදේව පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

Share Button

ප්‍රවීණ කලාකරු රෝහණදේව පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි ඊයේ රාත්‍රියේදී කොළඹ ජාතික රෝහලේදී ඔහු අභාවප්‍රාප්ත වූ බව ටවර්හෝල් රගහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා ගුවන් විදුලියට පැවසීය නිදහස් කලා සංධානයේ සම ලේකම්වරයකු වූ රෝහණදේව පෙරේරා මහතා ජාතික ගුවන් විදුලියේ සභාපතිවරකු ලෙසද කටයුතු කර තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11